Home >  Games >  Educational >  Organic Quest
Organic Quest

Organic Quest

Educational 1.3 91.3 MB by CircularX ✪ 3.0

Android 6.0+Apr 12,2025

Download
Game Introduction

Organic Chemistry Quest - Boring නැතුව Organic chemistry ගොඩදාගන්න.

Organic Chemistry Quest - Boring නැතුව Organic chemistry ගොඩදාගන්න.

මේක A/L කරන ඔයාලට වෙනස්ම Game එකක් වේවී ! මේ ගේම් එක Organic chemistry වලට ආස අයට වගේම Boring සහ එපා උන අයටත් ආසාවෙන් play කරන්න පුලුවන් විදියට තමයි හදලා තියෙන්නෙ... Organic chemistry ගොඩදාගන්න පුලුවන් ලේසිම සහ එකම ක්‍රමය තමයි පුලුවන් තරන් පරිවර්තන කරලා practice වෙන එක. ඒ practice එක නැතුව ඔයාට කොච්චර හොදට organic theory පුලුවන් උනත් exam එකකට ගියහම පරිවර්තන ප්‍රශ්නය කරගන්න අමාරු වෙනවා..මොකද ඔයාට පරිවර්තන කරලා practice එකක් නෑ.. අන්න ඒ practice එක ගන්න තමයි අපි මේ game එක හදලා තියෙන්නෙ...

මේ ගේම් එක ඇතුලෙ ගොඩක් දේවල් තියෙනවා

  1. ඔයාට මේ ගේම් එක ඇතුලෙදි බේසික් එකේ ඉදන් ඇඩ්වාන්ස් ලෙවෙල් එක දක්වා ක්‍රමානුකූලව තමයි ප්‍රශ්න තියෙන්නෙ.. අච්චාරුව වගේ ප්‍රශ්න දාලා නෑ...

  2. පරිවර්තනයක් කරලා ඉවර උනාට පස්සෙ ඔයාට ඒ level එකේ කරපු පරිවර්තනය ආයෙම කරන්න සහ කරපු පරිවර්තනයෙ ව්‍යුහය බලාගන්නත් පුලුවන්.

  3. ඔයා කරන හැම පරිවර්තනයකටම points ලැබෙනවා. ඒ points වලින් ඔයාගේ Rank එක වැඩි කරගන්න පුලුවන්..

  4. ඔයා Earn කරන Rank Points අනුව Leaderboard එකේ ඔයාගෙ නම පෙන්නනවා...

  5. මේ ගේම් එක ඇතුලෙ ඔයා පරිවර්තන කරන විදිය අනුව ඔයාට Rewards ලැබෙනවා... ඔයාට විවිධ frames and Avatars වගේ දේවල් මේවගෙන් ලබාගන්න පුලුවන් වගෙම මේ දේවල් Leaderboard එකේ අනෙක් අයටත් පේනවා!

තව ගොඩක් දේවල් මේකෙ තියෙනවා... දාගෙනම බලන්න...

Organic Quest Screenshot 0
Organic Quest Screenshot 1
Organic Quest Screenshot 2
Organic Quest Screenshot 3
Reviews Post Comments
Topics More >
Professional Photography Software Review
Professional Photography Software Review

Discover the best professional photography software! This comprehensive review features top-rated apps like ReLens Camera, PhotoKit AI Photo Editor, Pixlr, YouCam Perfect - Photo Editor, GCamera: GCam & HD Pro Photos, Photo Studio PRO, Lightleap by Lightricks, Google Camera, PhotoShot, and Photoroom. Compare features, user reviews, and pricing to find the perfect app for your photography needs, whether you're a beginner or a pro. Enhance your images with AI-powered tools, advanced editing capabilities, and stunning filters. Elevate your photography game today!